31 F - මහකැලේ
- ට්රැක් 3 සෝමසිරි නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.
- හින්නේපිට නිවසේ සිට ට්රැක් 04/41 දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
- කහගොල්ලඅරාව මාර්ගය සංවර්ධනය කිරීම.
30 C -මහතැන්න
- දඩයම්තලාව කෝස්එක මාර්ගය සංවර්ධනය කිරීම.
- 21 කණුව සුසාන භූමියට යන මාර්ගය සංවර්ධනය කිරීම.















